Friday, September 11, 2026
HomeNEWSරෑට රෑට ජනාධිපතිවරයා හමුවන TNAමන්ත්‍රීවරයා කවුද ?කියා නිමල් ලන්සා විසින් රටට හෙළි...

රෑට රෑට ජනාධිපතිවරයා හමුවන TNAමන්ත්‍රීවරයා කවුද ?කියා නිමල් ලන්සා විසින් රටට හෙළි කරයි.

ජජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී rasa මාණික්‍ය මහතා රෑට ජනාධිපතිතුමා හමුවී ඔහුගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව ර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.නාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී rasa මාණික්‍ය මහතා රෑට ජනාධිපතිතුමා හමුවී ඔහුගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව ර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මෙම කරුණු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී ඔහු අදහස් දැක්වීමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඊට එරෙහි වූ නිසාය ඉන් අනතුරුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය .නිමල් ලංසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරමින් සියලුම පාර්ශව වල අදහස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බායි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img