Friday, September 11, 2026
HomeNEWSසෙංකෝලය උදුරා ගැනීමට ානප්පෙරුම මන්ත්‍රීවරයා පනි…උණුසුම් තත්වයක්.

සෙංකෝලය උදුරා ගැනීමට ානප්පෙරුම මන්ත්‍රීවරයා පනි…උණුසුම් තත්වයක්.

මීට සල්ප වේලාවකට පෙර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභාව විනාඩි 10කට කල්තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය .පොලිස්පති ධුරය සඳහාවික්‍රමරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ඇති වූ මත වාද මත ඇති වූ උණුසුම් තත්වයක් මත මෙම තීරණය ගෙන ඇත .පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සභා ගර්භයට පැමිණ සෙන්කෝලේ උදුරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී එය වැළැක්වීමට කතානායක වරයා නියෝග කළ අතර ඉන් අනතුරුව සභාව කල් තැබීමට තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img