ජජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී rasa මාණික්‍ය මහතා රෑට ජනාධිපතිතුමා හමුවී ඔහුගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව ර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.නාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී rasa මාණික්‍ය මහතා රෑට ජනාධිපතිතුමා හමුවී ඔහුගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බව ර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මෙම කරුණු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී ඔහු අදහස් දැක්වීමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඊට එරෙහි වූ නිසාය ඉන් අනතුරුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය .නිමල් ලංසා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරමින් සියලුම පාර්ශව වල අදහස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය බායි .






















